02 කොටසLabels
01 කොටස
(1)
03 කොටස
(1)
04 කොටස
(1)
1815ලංකාව
(1)
1995 අංක 22
(1)
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්රීයා වැලැක්වීමෙ පනත
(1)
Attorney-at-Law
(1)
British Council
(1)
Course book
(1)
finel year
(1)
Incorporated Council of Legal Education Sri Lanka
(1)
inter mediat year
(1)
Jurisprudence
(1)
law entrance
(1)
Legum Baccalaureus (Latin: Bachelor of Law)
(1)
LLB උපාධිය
(1)
London LLB
(1)
Muhammad
(1)
Pater familia
(1)
Pending results
(1)
preliminary year
(1)
Prospecter
(1)
Royal Institute
(1)
Sri Lanka Law College
(1)
the ten commandments
(1)
University of London
(1)
අතීත භාරතී
(1)
අදාල තැනැත්තා
(1)
අපහරණය
(1)
අවහිරය
(1)
අස්වාභාවික වැරදි
(1)
ඉ රෝම ශිෂ්ඨාචාරය
(1)
ඉංග්‍රීසින්
(1)
උපත් සැගවීම
(1)
කුටිටනය
(1)
ක්‍රි පූ 394
(1)
ගබිසාකිරීම
(1)
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
(1)
ගෝලීයකරණය
(1)
චිත්තවෙගාත්මක
(1)
තුවාල
(1)
දණ්ඩනීති සංග්‍රහ
(1)
නීති අධ්‍යන අංශය
(1)
නූපන් දරුවනට අනතුරුකිරීම
(1)
පීඩාවට පත් තැනැත්තා
(1)
පෝෂණ
(1)
ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද
(1)
බරපතල ලිංගික අපයෝජනය
(1)
බලහත්කාරය
(1)
මාධ්‍යය
(1)
ලිංගික
(1)
වැරදි
(1)
ශාරිරීක
(1)
ළමා අපචාර
(1)
ළමා අපයෝජනය
(1)
දැන් වෙලාව
Followers
ඇවිත් ගිය අය
Sunday, April 18, 2010
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව. 02
02 කොටස
Labels:
01 කොටස,
03 කොටස,
04 කොටස,
අදාල තැනැත්තා,
පීඩාවට පත් තැනැත්තා
Friday, April 16, 2010
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නීතියේ භූමිකාව.
01 කොටස හැදින්වීම
ලොව සෑම යුගයකම පාහේ ප්‍රබල කථිකාවන් ගොඩනැගීමෙහිලා මුලික වූ ගැටලු දක්නට ඇත. මින් ඇතැමි වා කාලයාගේ ඇවෑමෙන් මිනිසාගේ ශිෂ්ටාචාරය ආකල්ප සදාවාරය හා සමාජීය අවශ්‍යතාවයන්
ලොව සෑම යුගයකම පාහේ ප්‍රබල කථිකාවන් ගොඩනැගීමෙහිලා මුලික වූ ගැටලු දක්නට ඇත. මින් ඇතැමි වා කාලයාගේ ඇවෑමෙන් මිනිසාගේ ශිෂ්ටාචාරය ආකල්ප සදාවාරය හා සමාජීය අවශ්‍යතාවයන්
මත වියකී ගොස් ඇත. නමුත් මින් තවත් සමහරක් අතීත වර්තමාන හා අනාගත යන තුන් කල්හිම සදාතනික පිළිතුරු රහිත ප්‍රශ්නයන්ව සදාකල් පවතිනු ඇත.
මිනිසාද සත්තවයකි. නමුත් මානව වර්ගයා අන් සත්තවයන්ගෙන් මුලික වශයෙන්ම වෙනස් කරන්නාවූ එක් සාධකයක් පවතියි. එනමි වචනයේ පරිසමාප්ත අරථයෙන්ම මනුස් හෙවත් මනසින් උසස් යන්න වෙයි’ එබැවින් මිනිසාටද අන් සත්තවයි හා පවතින්නාවූ ද සියලු සත්තවයින්ට පොදු වූද පුර්වජ ලක්ෂණයන් තමාගේ මනස මෙහෙයවා සංයමයකින් යුක්තව පාලනය කිරිමට අවකාශ ලැබී ඇත. එබැවින් මිනිසා සතුව ශිෂ්ටාචාරයක් හා අනන්‍ය සමාජ ක්‍රමයක් ගොඩනැගී ඇත. සදාචාරය හා දුරාචාරය එම සමාජක්‍රමයම පදනමි වන්නාවූ සාධක මත මිනිසාට නිර්මාණය කර දෙනු ඇත.
Wednesday, April 14, 2010
ළමයා හා නීතිය 03
වලසා හා බිළිදා 03 කොටස ළමා අපයෝජන හා නීති තත්වය?

වර්තමානයේ ළමයාට අත්වී ඇති අභාග්‍ය සමිපන්න ඉරණමින් ළමයා මුදාගැනීමෙහිලා ගන්නා ලද සාර්ථක පියවරක් ලෙස 1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත දැක්විය හැක. මෙ යටතේ කාලීන අවශ්‍යතාවයක් වන ළමා ලිංගික අතවරයන් තුරන් කිරීමෙ අභිලාශය පෙරදැරිකරගෙන නව ලිංගික වැරදි රුසක් හදුන්වා දී ඇත.
Labels:
1995 අංක 22,
කුටිටනය,
දණ්ඩනීති සංග්‍රහ,
බරපතල ලිංගික අපයෝජනය
Tuesday, April 13, 2010
ළමයා හා නීතිය 02
වලසා හා බිළිදා 02 කොටස ළමා අපයෝජන යනු කවරෙක්ද?
ළමා අපයෝජනයක් වශයෙන් හදුන්වනු ලබන්නේ ළමයාගේ වර්ධනයට සෞඛ්‍යට සෘජු ලෙසම හෝ ව්‍යගිකව හානිකර හෝ හානි වීමට ඉඩ සලසන හෝ ළමයා වද වෙදනා වලට ලක් කරණ ක්‍රියාවක් කිරිම හෝ ළමයාගේ උපරිම යහපත සදහා පාදක වන ක්‍රියාවක් නොකර හැරිම වෙ.
ළමා අපයෝජන පිළිබදව සැලකීමෙ දී බහුල ලෙස දැකිය හැකි ළමා අපයොජන ලෙස
1. ලිංගික අපයෝජනය,
2. ශාරිරීක අපයෝජනය,
3. පෝෂණය නොසලකාහැරීම,
4. චිත්තවෙගාත්මක අපයෝජනය,
5. නීති විරෝධි ලෙස ළමුන් සේවයේ යෙදවීම,
6. ළමයින් වෙළදාමි කිරීම,
Labels:
චිත්තවෙගාත්මක,
පෝෂණ,
ලිංගික,
ශාරිරීක,
ළමා අපයෝජනය
Sunday, April 11, 2010
ළමයා හා නීතිය 01
වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී ඇති ළමා අපචාර ළමයා වර්තමානය අතීතය ඒ හා සබැදි නෛතික තත්වය පිලිබද කරන ලද විවරණයකි මෙ.
වලසා හා බිළිදා 01 කොටස ළමයා යනු කවරෙක්ද?
ජනස්‍රැති හා ප්‍රාග් ඓතිහාසික සාක්ෂි ඔස්සේ පසක් වන පරිදි දඩයමි යුගයෙන් ඇරඹි මානවයා නමි සත්තවයාගේ නොනිමි ගමන විවිධ යුගයන් මධ්‍යයේ වරතමානයේ කාර්මික විප්ලවය ද තාක්ෂනික විප්ලවය ද පසුකර සඳ තරණය කිරීම විනා අභ්‍යවකාශ ජනාවාසීකරණය තෙක් ප්‍රවර්ධනය වී ඇතග මෙම බුද්ධිමය සාක්ෂරතාවයෙන් අගතැන්පත් මිනිස් ශිෂ්ඨාචාරය අද තීරණාත්මක සන්ධිස්ථානයකට එලඹ ඇතග එනමි වසර දහස් ගණනක් මුලුල්ලේ සිය ප්‍රවර්තනය උදෙසා උරදුන් සමාජ සාරධර්ම හා ගුණදමි පද්ධතිය තවදුරටත් තමා සතුව තබාගන්නේ ද නැතහොත් අත්හරින්නේද යන්න වෙ.
Labels:
1815ලංකාව,
අතීත භාරතී,
ඉ රෝම ශිෂ්ඨාචාරය,
ක්‍රි පූ 394,
ගෝලීයකරණය,
ළමා අපචාර
Thursday, April 08, 2010
හැදින්වීම හා පෙරවදන
මෙ ලිපි පෙලි ලිවීමට මත්තෙන් යමි පමණක පෙර වදනක් ලිවීම වැදගත් යැයි සිතමි. නීතිය හා ඔබ යන මාර්තෘකාව සලකා බැලීමෙදී මුලිකව විමසා බැලිය යුතු කරැණු කිහිපයක් ඇත. එනමි නීතියේ ආරමිභය කොතනද? නීතිය යනු කිමෙක්ද? නීතිය අපිට බලපාන්නේ කෙසේද හා නිතියට අප යටත් විය යුත්තේ ඇයි යන කාරණා වෙ.
මෙ එක් එක් කරැණක් සරල සංශේප ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉදිරිපත් කීරිම මාගේ අදහසයි.
නීතියේ ආරමිභය කොතනද?
නීතියේ ආරමිභය පිළිඹදව පිළිඹදව සොයා බෑලීමෙ දී එය යුග කිහිපයක් ඔස්සේ විමර්ශණය කල යුතු පුලුල් මාතෘකාවක් වන්නේය.එලෙසම නිතියත් ආගමත් අතරසමිබන්ධතාවය එකිනෙක විභේධනය කල නොහැකි අයුරින් ඔවුනොවුන් හා බද්ධව පවතින්නකි. නමුත් සෑම දහමකම මෙන්ම දර්ශණයකම පාහේ එම දහම හෝ දර්ශණය මෙ ලොව පහල වීමට මත්තෙන් නීතිය වත්පන්න වූ බව පැහැදිලි වන්නේය. ඒ අනුව පෙනි යන වැදගත්ම කරැණක් වන්නේ නීතිය මගින් විධිමත්කිරීමට නොහැකි වූ යමි කොටසක් පැවති බවත්. ඒ කොටස විධිමත් කිරීම පිණිස ආගම හා ධර්මය පහල වූ බවත්ය.
මෙ එක් එක් කරැණක් සරල සංශේප ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉදිරිපත් කීරිම මාගේ අදහසයි.
නීතියේ ආරමිභය කොතනද?
නීතියේ ආරමිභය පිළිඹදව පිළිඹදව සොයා බෑලීමෙ දී එය යුග කිහිපයක් ඔස්සේ විමර්ශණය කල යුතු පුලුල් මාතෘකාවක් වන්නේය.එලෙසම නිතියත් ආගමත් අතරසමිබන්ධතාවය එකිනෙක විභේධනය කල නොහැකි අයුරින් ඔවුනොවුන් හා බද්ධව පවතින්නකි. නමුත් සෑම දහමකම මෙන්ම දර්ශණයකම පාහේ එම දහම හෝ දර්ශණය මෙ ලොව පහල වීමට මත්තෙන් නීතිය වත්පන්න වූ බව පැහැදිලි වන්නේය. ඒ අනුව පෙනි යන වැදගත්ම කරැණක් වන්නේ නීතිය මගින් විධිමත්කිරීමට නොහැකි වූ යමි කොටසක් පැවති බවත්. ඒ කොටස විධිමත් කිරීම පිණිස ආගම හා ධර්මය පහල වූ බවත්ය.
Labels:
Jurisprudence,
Muhammad,
Pater familia,
the ten commandments
Subscribe to:
Posts (Atom)







