Have an account?

About me

මා ගැන

මම තනුජ කේ. ජයසුන්දර වෘත්තිය නීතිඥවරයෙක්.. සමාජය සමග ගැටිමෙ දී මා දිටි එක් දෙයක් වුයේ.. සමාජයේ බොහෝ ජනයා අතර නීතිය පිළිබදව ඇති දුර්මථයන් හා..  නිතිය නොදැනීම නිසා ඔවුන් අපරාධ හා අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දිමය.. එබදු බොහෝ සිද්ධින් යමි පමණකින් හෝ නිතිය දැන සිටිම මගින් වලක්වා ගැණිමට හැකියාව තිබෙන්නාවු සිද්ධින්ය..

නිතිය ඉදිරියේ නිතිය නොදැන සිටිම නිදහසට කරැණක් වන්නේ නැත.. සෑම පුරවැසියෙකුටම යමි පමණක හෝ නිතිය පිළිබදව පරිචයක් ඇතැයි නීතිය සැම විටම උපකල්පනය කරණු ලබයි..

උසාවියේදි මා දකින ලද දේත්.. මාගේ අත්දැකිමුත් පදනමි කරගනිමින් මා මෙම බිලොග් අඩවිය ඔබට තිලිණ කරමි..

නමුත් මෙහි අන්තර්ගතයේ එනමි මෙහි ඇති ලිපිවල අයිතිය මා සතුය.. දැනුමිදිමකින් තොරව උපුටාගැනිම තහනමි බව මෙයින් දැනුමි දෙමි..

නිතිය තුලින් යහපත් මෙන්ම සුවදායි සමාජයක් උදාවෙවායි පතමි.


අවධාරණය කර සිටින වග නමි මෙම බිලොගයේ කිසිදු වාණිජ්‍යමය අරමුණක් නැත.


ලියන්න

gmail ; jmthanuja@gmail.com

Gtalk; jmthanuja

6 අදහස්:

I’m Rev.Asitha said...

ෙබා්ෙහාම ෙහාඳ වැඩක්...

sanjaya pradeep said...

This is the best,

Anonymous said...

The article about " Divorce" is highly appreciated. Could you please tell me if both parties (husband & wife) are willing to separate, then is it possible to get a divorce?
Thank you in advance.

Anonymous said...

බිරිඳ මහන්වෙන්න ඔනී කියා දික්කසාදය ඉල්ලනවනම් ඇයගෙ ඉල්ලිම මත ස්වමියගේ කැමැත්තෙන් තොරව දික්කසාද විය හැකිද? කසාදයට කලින් දෙදෙනාම මහනවීමට සිටියත් පසුව දෙදෙන ගිහිව සිටීමට තීරනය කර ඉන් පසුව බිරිදගේ නිවසී දෙදෙනා පදින්චි වී සිටින අතරී බිරිදගේ පියා සමග සමියා ඇති කරගත් ආරවුලක් නිසා බිරිඳට මහන්වෙන එක හොඳයි කියා දෙමාපියන් නිතර කියා සිටි.. බිරිදත් සැමියත් අතර ආරවුලක් සිදුවන අවස්තවක් බල බිරිඳගේ පියා එක දිනයක් තුල සැමිය නැති විටකදී බිරිඳ ලවා දික්කසද නඩුවක් දමා හො නොදමා සැමියට තමාව හමු නොවන ලෙස පොලීසියේ පැමිනිලි කර ඇයට මහන වීමට ඇවශ්යි කියා සිටී.....(මෙය සිදුවන්නේ පියගේ බලපෑම මත නමුත් බිරිඳ එය ස්ඟවාගෙන සිටී)

Anonymous said...

වැඩමුර මාරුව (shift work) පිළිබද ලිපියක් ලිවීමට හැකිනම් එය ඉතාමත් අගය කොට සලකමි

Kanishka Dilshan said...

වටිනා බ්ලොග් එකක්.
දණ්ඩ නීති සංග්‍රහය ඔන්ලයින් කියවීමට මූලාශ්‍රයක් තියනවද?

Post a Comment

Post a Comment