Have an account?

Wednesday, August 11, 2010

දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද? (05 කොටස)

දික්කසාදයක් ගන්න කොයිතරමි කාලයක් යනවාද?
සාමාණ්‍යයෙන් මෙම කරැණ අදාල අධිකරණයේ ක්‍රියාකාර්ත්වය මත රදා පවතින්නක් සමහර දිසා අධිකරණයන් දික්කසාද නඩු සමිබන්ධයෙන් ලිහිල් ප්‍රතිථිපත්තියක් අනුගමනය කරන අතර, සමහර අධිකරණයක් ඊට වඩා වෙනස් ප්‍රතිපත්ථියක් අනුගමනය කරණ අවස්ථාවන් දකින්න පුලුවන්.ඒ හේතුව නිසා සමහර දිසා අධිකරණයකින් වඩා ඉක්මනින් දික්කසාදයක් ලබා ගන්න පුලුවන් අතර තවත් අධිකරණයකින් දික්කසාදයක් ලබාගන්න ඊට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්න සිද්ධ වෙනවා. ඒ පිළිබදව ඔබෙ නිතිඥ මහතාගෙන් වැඩි දුරටත් තොරතුරැ ලබා ගන්න.

සාමණ්‍ය දල අදහසක් ලබා ගැණිම සදහා මෙම කරැණු වැදගත් වනු ඇත.
සාමාණ්‍යයෙන් එක් නඩු වාරයක් මාස 03 ත් 04 ත් අතර කාලයකට වන අධිකරණයක, අවම වශයෙන් වසරක කාලයකින් දික්කසාදයක් ලබාගැනිමෙ, අවකාශයක් ඇත. මෙම කාලය අවම කාලය වන අතර උපරිම කාලය අවිනිස්චිත කරැණකි. උපරිම කාලය නඩුවෙ ඉල්ලා ඇති ඉල්ලිමි හා ස්වභාවය මතත්, නඩුව තරග කිරිම හෝ නොකිරිම මතත් රදා පවතින කරැණකි. තත්වය මෙසේ වුවත් බොහොමයක් දික්කසාද නඩු අඩු කාලයකින් අවසන් කිරිමෙ හැකියාවක් පවතින අතර ඒ පිළිබදව මුල් අවස්ථාවෙම ඔබෙ නිකිඥ මහතාගෙන් විමසා සිටිමට කටයුතු කරන්න.

දික්කසාද නඩුවක් අධිකරණයේ ගොනුකලායින් පසු ආයෙමත් කසාදයක් කර ගන්න පුලුවන් කවදාද?
දික්කසාද නඩුවක එක්තරා අවස්ථාවක අධිකරණය විසින් නෛසයි තින්දු ප්‍රකාශය නමින් හදුන්වනු ලබන තින්දු ප්‍රකාශයක් දානය කරණු ලබයි. මෙම තින්දු ප්‍රකාශය පිළිබදව දැන්විම අනිත් පාර්ශවයට පිස්කල් මාර්ගයෙන් හෝ විවෘත අධිකරණයේ භාර කරවිම කල යුතුය. එසේ බාර දුන් දින සිට මාස 03 ක් ඉක්මගිය පසු. අධිකරණය මගින් මෙම නෛසයි තින්දු ප්‍රකාශය නියත තින්දු ප්‍රකාශයක් බවට පමුණුවනු ලබයි. එම මොහොතේ පටන් ඔබට නැවතත් විවාහයක් සිදු කර ගැනිමෙ අවකාශය ලැබෙ. නෛසයි තින්දුව නියත කිරිමට පෙර ඇතිකර ගනු ලබන විවාහයන්ද,  ද්වි විවාහය යන වරදට ඇතුලත් වනු ඇත.

දික්කසාද සහතියක කියල දෙයක් තියෙනවාද?
කසාද සහතිනය වගේ පොතකින් ඉරල දෙන ලස්සන කොලයක් දික්කසාද යේදි ලැබෙන්නේ නැ.දික්කසාද සහතිකය කියන්නේ, දික්කසාද විම සමිබන්ධයෙන් පවරනු ලැබු නඩුවෙදි නිකුත් කල නෛයිසයි තින්දුවෙ හා නියත තින්දුවෙ සහතික පිටපතට.මෙම තින්දු තමාගේ නිතිඥ මහතා විසින් නඩු කටයුතු අතර අධිකරණයේ ගොනු කිරිම සිදු කරන අතර නියමිත ගාස්තුවට යටත්ව ඉන් පිටපතක් ඔබට ලබාගත හැක. ඒ සමිබන්ධයෙන් ඔබගේ නිතිඥ මහතා ඔබට උපදෙස් සපයයි.

මෙ තමයි දික්කසාදයක් ගැන ඔබ උනන්දු වෙනවා නමි සාමාණ්‍ය වශයෙන් ඔබගේ නඩුව පිළිබදව ඔබට තිබිය යුතු පරිචය.ඉන් පසු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කරැණු කිහිපයත් සමග මෙම ලිපි පෙලේ දික්කසාදය යන මැය නිමාවට පත් වෙන්න නියමිතයි.

9 අදහස්:

Anonymous said...

මේක නම් දික්කසාදය ගැන ගැටළුවක් නෙවෙයි. මේක මම වගේම තව කීප දෙනෙකුට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටළුවක්.

මම එක්තරා පරිගණක ආයතනයක වැඩ කරන්නෙක්. ඒකෙදී මම වගේම තව විසි තිස් දෙනෙකුට ඒ ආයතනය විසින් ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වලා දීලා ගිවිසුමකින් තමයි බඳවා ගත්තේ. ඒ ගිවිසුමේ හැටියට සියළුම ඉගෙනීම් කටයුතු නොමිලයේ සපයන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක උපාධිය සඳහා පංති පවත්වන්නේත් එම ආයතනයෙන් නොමිලේමයි. ඒ අතරතුරේදී එම ආයතනයට සතියේ දින පහේම වසර පහක් සේවය කරන්න ඕනේ. මේ ගිවිසුමෙන් අදාල කාලයට පෙරදී කෙනෙක් ඉවත්ව යනවා නම්, ඒ මොහොත දක්වා ඒ කෙනා වෙනුවෙන් ආයතනය යෙදූ මුදල මෙන් දෙගුණයක් නැවත ආයතනයට දිය යුතුයි කියලා ගිවිසුමේ සඳහන්. මේ පස් අවුරුදු ගිවිසුම අත්සන් කෙරුනේ නීතීඥවරයෙකු ඉදිරියේදී නොවේ. නමුත් මෙයින් ඉවත් වෙනවා නම් කළ හැක්කක් තිබේදැයි මට දැන ගන්නට අවශ්‍යයි. මන්දයත් මෙම ආයතනය නිසි කළට හා වේලාවට සේවකයන්ට පඩි ලබා නොදෙන හේතුව නිසා. සාමාන්‍යයෙන් නියමිත වැටුප ලැබෙනුයේ මාසයක් හෝ දෙකක් පසුවී. ගිවිසුමේ සඳහන් මූලික වැටුපේ වැඩි වීම් සිදු වන්නේද සිදු විය යුතු කාලයට වඩා මාස පහක් හයක් පමන පසුවයි. එමෙන්ම තමන්ගේ නමට සාදා ඇති සේවක අර්ථසාධක මුදලද කම්කරු දෙපාර්තමේන්තුවට යොමු නොකෙරෙන බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව දැනට සිටිනා හා නැති සේවකයන්ගේ එම මුදල් වල ප්‍රමානය ඉතා ඉහලයි. සේවයට බැඳීමේදී තමන්ගේ අධ්‍යාපනික සහතික පත්‍ර පවා ඔවුන් යටතට ගෙන ඇත. යමෙක් ඉවත් වෙනවා නම් මාසයකට පෙර දැනුම් දීමක් කිරීමෙන් පලක් නොවන්නේ ඊට ඉඩක් ඇහිරී ඇති නිසාවෙන්. ඒ අර මුලින් කී ගිවිසුමේ බලපෑම නිසා. යමෙක් ගිවිසුම් කාලය අතරමැදදී ඉවත් වන්නේ නම් ඔහු "කළු ලයිස්තුවට" ඇතුලත් කොට සියළුම පරිගණක ආයතන අවලට යොමු කර ඔවුන් සේවයට නොගන්නා ලෙසින් දැන්වීමට හා පැතිරවීමට ආයතන ප්‍රධානීන්ගේ බලාපොරොතුවක් ඇත. මේ නිසා දැඩි අපහසුතා මැද මේ ගිවිසුම යටතේ ඉන්නා ශිෂ්‍යත්ව ලාභී මා වැනි පිරිසට, ආයතනයට දැනුම් නොදී ම ඉවත් වීමට සිදුව ඇත්තේ බියෙන් හා සැකයෙන් ගෙවීමට සිදු වන මුදල හේතුවෙන්.

මේ ගැටළුවට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ ගිවිසුමෙන් ඉවත් වන්නට එරෙහිව යෙදෙන නීතිමය තත්ත්වයන් මොනවාද? ඉවත් වුවහොත් ආයතනයට අපට එරෙහිව ගත හැකි කෝ අපට ආයතනයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ග කවරේද යන්න ගැනත් පැහැදිලි කරනවාද?

ඔබගේ සහය පතමි. මන්දයත් මෙය මාගේ පමණක් නොවන ගැටළුවක් නිසා.

ane me prashneta piliturak sapayanna. mama piliturak labenakam balaporottuwen innawa

Anonymous said...

Create your advertisement today !!
ඔබගේ දැන්වීම දැන්ම හදාගන්න !!

Dear Blog Writer,

FreeAdds is a free blog/website advertising network. Try it out. Let us know how you enjoy it.

You can visit to our webage directly and create your advertisement at http://freeadds.net46.net/ads/adds.html.
[Sorry for not having an very popular web domain]

Check the you tube video on how to create an account.
http://www.youtube.com/watch?v=XxsJNKbcack

Add your comments to Facebook page.

මෙම ව්‍යාපෘතියට එකතුවන ඔබ සැමට ස්තුතී !!

Best Regards,

Admin

FreeAdds.Org
Web : http://freeadds.net46.net/ads/adds.html

Anonymous said...

බිරිඳ මහන්වෙන්න ඔනී කියා දික්කසාදය ඉල්ලනවනම් ඇයගෙ ඉල්ලිම මත ස්වමියගේ කැමැත්තෙන් තොරව දික්කසාද විය හැකිද? කසාදයට කලින් දෙදෙනාම මහනවීමට සිටියත් පසුව දෙදෙන ගිහිව සිටීමට තීරනය කර ඉන් පසුව බිරිදගේ නිවසී දෙදෙනා පදින්චි වී සිටින අතරී බිරිදගේ පියා සමග සමියා ඇති කරගත් ආරවුලක් නිසා බිරිඳට මහන්වෙන එක හොඳයි කියා දෙමාපියන් නිතර කියා සිටි.. බිරිදත් සැමියත් අතර ආරවුලක් සිදුවන අවස්තවක් බල බිරිඳගේ පියා එක දිනයක් තුල සැමිය නැති විටකදී බිරිඳ ලවා දික්කසද නඩුවක් දමා හො නොදමා සැමියට තමාව හමු නොවන ලෙස පොලීසියේ පැමිනිලි කර ඇයට මහන වීමට ඇවශ්යි කියා සිටී.....(මෙය සිදුවන්නේ පියගේ බලපෑම මත නමුත් බිරිඳ එය ස්ඟවාගෙන සිටී)

Unknown said...

THANKS ALOT SIR! IT'S VERY HELPFUL FOR STUDENTS.. THANKS AGAIN!!

Blog27999 said...

As stated by Stanford Medical, It is indeed the ONLY reason this country's women get to live 10 years longer and weigh on average 19 kilos lighter than us.

(And really, it has NOTHING to do with genetics or some secret diet and EVERYTHING about "HOW" they are eating.)

BTW, I said "HOW", not "what"...

TAP on this link to find out if this quick test can help you find out your real weight loss potential

Unknown said...

Ane sir mn badapu kena randuwak wena hama welawakama mata gahanawa bella mirikanna hadanawa atha kadanna hadanawa hariyata wachana kiyanawa sir mage ammata thathata pawa baninawa awrudu 2 1/2 puthek innawa sir mata epa wela thiyenne mata divorce ekk danna pouluwanda sir eya kiyanawa eya kiyana vidihatalu mama inna oni mama thama sir gedara hama wadakma karanne .. mata nm dan jeevitheth epa wela thiyenne . Man akamathi ayath ekka eya hina wenawa katha karanawa ethkota mata kenthi yanawa.. ehema jeevath wenna bane sir mn gedara weda karannth oni guti kannath oni visadumak denna sir me eyage numbere cl karala upades tiakk wath denna sir 0771363208 daruwa nisa mata mokuth karanna be.. divorce fill danna mn laga salli ne sir

Unknown said...

sr mt law krnn one plz help me

Post a Comment