tag:blogger.com,1999:blog-483481905914315441.post7220391895887214048..comments2024-03-21T15:04:02.795+05:30Comments on නීතිය හා ඔබ: දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද? (05 කොටස)Thanuja K. Jayasundarahttp://www.blogger.com/profile/15659390731130715707noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-483481905914315441.post-5120608517390453452020-12-22T10:00:07.903+05:302020-12-22T10:00:07.903+05:30sr mt law krnn one plz help mesr mt law krnn one plz help meAnonymoushttps://www.blogger.com/profile/11181315654062115103noreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-17941713569116212392020-03-26T15:29:23.924+05:302020-03-26T15:29:23.924+05:30Ane sir mn badapu kena randuwak wena hama welawaka...Ane sir mn badapu kena randuwak wena hama welawakama mata gahanawa bella mirikanna hadanawa atha kadanna hadanawa hariyata wachana kiyanawa sir mage ammata thathata pawa baninawa awrudu 2 1/2 puthek innawa sir mata epa wela thiyenne mata divorce ekk danna pouluwanda sir eya kiyanawa eya kiyana vidihatalu mama inna oni mama thama sir gedara hama wadakma karanne .. mata nm dan jeevitheth epa wela thiyenne . Man akamathi ayath ekka eya hina wenawa katha karanawa ethkota mata kenthi yanawa.. ehema jeevath wenna bane sir mn gedara weda karannth oni guti kannath oni visadumak denna sir me eyage numbere cl karala upades tiakk wath denna sir 0771363208 daruwa nisa mata mokuth karanna be.. divorce fill danna mn laga salli ne sirAnonymoushttps://www.blogger.com/profile/15425367328044971706noreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-81099799289200022020-03-03T15:08:53.742+05:302020-03-03T15:08:53.742+05:30As stated by Stanford Medical, It is indeed the ON...As stated by Stanford Medical, It is indeed the ONLY reason this country's women get to live 10 years longer and weigh on average 19 kilos lighter than us.

(And really, it has NOTHING to do with genetics or some secret diet and EVERYTHING about "HOW" they are eating.)

BTW, I said "HOW", not "what"...

TAP on this link to find out if this quick test can help you find out your real weight loss potentialBlog27999https://www.blogger.com/profile/18234829906263322316noreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-9216037780238946482015-07-21T13:21:40.946+05:302015-07-21T13:21:40.946+05:30THANKS ALOT SIR! IT'S VERY HELPFUL FOR STUDENT...THANKS ALOT SIR! IT'S VERY HELPFUL FOR STUDENTS.. THANKS AGAIN!!Anonymoushttps://www.blogger.com/profile/15928828400202065319noreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-26860248955013057762012-08-26T14:50:17.311+05:302012-08-26T14:50:17.311+05:30බිරිඳ මහන්වෙන්න ඔනී කියා දික්කසාදය ඉල්ලනවනම් ඇයගෙ...බිරිඳ මහන්වෙන්න ඔනී කියා දික්කසාදය ඉල්ලනවනම් ඇයගෙ ඉල්ලිම මත ස්වමියගේ කැමැත්තෙන් තොරව දික්කසාද විය හැකිද? කසාදයට කලින් දෙදෙනාම මහනවීමට සිටියත් පසුව දෙදෙන ගිහිව සිටීමට තීරනය කර ඉන් පසුව බිරිදගේ නිවසී දෙදෙනා පදින්චි වී සිටින අතරී බිරිදගේ පියා සමග සමියා ඇති කරගත් ආරවුලක් නිසා බිරිඳට මහන්වෙන එක හොඳයි කියා දෙමාපියන් නිතර කියා සිටි.. බිරිදත් සැමියත් අතර ආරවුලක් සිදුවන අවස්තවක් බල බිරිඳගේ පියා එක දිනයක් තුල සැමිය නැති විටකදී බිරිඳ ලවා දික්කසද නඩුවක් දමා හො නොදමා සැමියට තමාව හමු නොවන ලෙස පොලීසියේ පැමිනිලි කර ඇයට මහන වීමට ඇවශ්යි කියා සිටී.....(මෙය සිදුවන්නේ පියගේ බලපෑම මත නමුත් බිරිඳ එය ස්ඟවාගෙන සිටී)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-2906117678281935122010-11-07T04:22:57.252+05:302010-11-07T04:22:57.252+05:30Create your advertisement today !!
ඔබගේ දැන්වීම ද...Create your advertisement today !!
ඔබගේ දැන්වීම දැන්ම හදාගන්න !!

Dear Blog Writer,

FreeAdds is a free blog/website advertising network. Try it out. Let us know how you enjoy it.

You can visit to our webage directly and create your advertisement at http://freeadds.net46.net/ads/adds.html.
[Sorry for not having an very popular web domain]

Check the you tube video on how to create an account.
http://www.youtube.com/watch?v=XxsJNKbcack

Add your comments to Facebook page.

මෙම ව්‍යාපෘතියට එකතුවන ඔබ සැමට ස්තුතී !!

Best Regards,

Admin

FreeAdds.Org
Web : http://freeadds.net46.net/ads/adds.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-22207949951168138882010-08-25T20:25:43.836+05:302010-08-25T20:25:43.836+05:30ane me prashneta piliturak sapayanna. mama pilitur...ane me prashneta piliturak sapayanna. mama piliturak labenakam balaporottuwen innawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-10098489968484078532010-08-19T12:30:41.523+05:302010-08-19T12:30:41.523+05:30මේක නම් දික්කසාදය ගැන ගැටළුවක් නෙවෙයි. මේක මම වගේම...මේක නම් දික්කසාදය ගැන ගැටළුවක් නෙවෙයි. මේක මම වගේම තව කීප දෙනෙකුට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටළුවක්.

මම එක්තරා පරිගණක ආයතනයක වැඩ කරන්නෙක්. ඒකෙදී මම වගේම තව විසි තිස් දෙනෙකුට ඒ ආයතනය විසින් ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වලා දීලා ගිවිසුමකින් තමයි බඳවා ගත්තේ. ඒ ගිවිසුමේ හැටියට සියළුම ඉගෙනීම් කටයුතු නොමිලයේ සපයන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක උපාධිය සඳහා පංති පවත්වන්නේත් එම ආයතනයෙන් නොමිලේමයි. ඒ අතරතුරේදී එම ආයතනයට සතියේ දින පහේම වසර පහක් සේවය කරන්න ඕනේ. මේ ගිවිසුමෙන් අදාල කාලයට පෙරදී කෙනෙක් ඉවත්ව යනවා නම්, ඒ මොහොත දක්වා ඒ කෙනා වෙනුවෙන් ආයතනය යෙදූ මුදල මෙන් දෙගුණයක් නැවත ආයතනයට දිය යුතුයි කියලා ගිවිසුමේ සඳහන්. මේ පස් අවුරුදු ගිවිසුම අත්සන් කෙරුනේ නීතීඥවරයෙකු ඉදිරියේදී නොවේ. නමුත් මෙයින් ඉවත් වෙනවා නම් කළ හැක්කක් තිබේදැයි මට දැන ගන්නට අවශ්‍යයි. මන්දයත් මෙම ආයතනය නිසි කළට හා වේලාවට සේවකයන්ට පඩි ලබා නොදෙන හේතුව නිසා. සාමාන්‍යයෙන් නියමිත වැටුප ලැබෙනුයේ මාසයක් හෝ දෙකක් පසුවී. ගිවිසුමේ සඳහන් මූලික වැටුපේ වැඩි වීම් සිදු වන්නේද සිදු විය යුතු කාලයට වඩා මාස පහක් හයක් පමන පසුවයි. එමෙන්ම තමන්ගේ නමට සාදා ඇති සේවක අර්ථසාධක මුදලද කම්කරු දෙපාර්තමේන්තුවට යොමු නොකෙරෙන බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව දැනට සිටිනා හා නැති සේවකයන්ගේ එම මුදල් වල ප්‍රමානය ඉතා ඉහලයි. සේවයට බැඳීමේදී තමන්ගේ අධ්‍යාපනික සහතික පත්‍ර පවා ඔවුන් යටතට ගෙන ඇත. යමෙක් ඉවත් වෙනවා නම් මාසයකට පෙර දැනුම් දීමක් කිරීමෙන් පලක් නොවන්නේ ඊට ඉඩක් ඇහිරී ඇති නිසාවෙන්. ඒ අර මුලින් කී ගිවිසුමේ බලපෑම නිසා. යමෙක් ගිවිසුම් කාලය අතරමැදදී ඉවත් වන්නේ නම් ඔහු "කළු ලයිස්තුවට" ඇතුලත් කොට සියළුම පරිගණක ආයතන අවලට යොමු කර ඔවුන් සේවයට නොගන්නා ලෙසින් දැන්වීමට හා පැතිරවීමට ආයතන ප්‍රධානීන්ගේ බලාපොරොතුවක් ඇත. මේ නිසා දැඩි අපහසුතා මැද මේ ගිවිසුම යටතේ ඉන්නා ශිෂ්‍යත්ව ලාභී මා වැනි පිරිසට, ආයතනයට දැනුම් නොදී ම ඉවත් වීමට සිදුව ඇත්තේ බියෙන් හා සැකයෙන් ගෙවීමට සිදු වන මුදල හේතුවෙන්.

මේ ගැටළුවට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ ගිවිසුමෙන් ඉවත් වන්නට එරෙහිව යෙදෙන නීතිමය තත්ත්වයන් මොනවාද? ඉවත් වුවහොත් ආයතනයට අපට එරෙහිව ගත හැකි කෝ අපට ආයතනයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ග කවරේද යන්න ගැනත් පැහැදිලි කරනවාද?

ඔබගේ සහය පතමි. මන්දයත් මෙය මාගේ පමණක් නොවන ගැටළුවක් නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-483481905914315441.post-59171838720583182602010-08-19T12:30:15.579+05:302010-08-19T12:30:15.579+05:30මේක නම් දික්කසාදය ගැන ගැටළුවක් නෙවෙයි. මේක මම වගේම...මේක නම් දික්කසාදය ගැන ගැටළුවක් නෙවෙයි. මේක මම වගේම තව කීප දෙනෙකුට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටළුවක්.

මම එක්තරා පරිගණක ආයතනයක වැඩ කරන්නෙක්. ඒකෙදී මම වගේම තව විසි තිස් දෙනෙකුට ඒ ආයතනය විසින් ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වලා දීලා ගිවිසුමකින් තමයි බඳවා ගත්තේ. ඒ ගිවිසුමේ හැටියට සියළුම ඉගෙනීම් කටයුතු නොමිලයේ සපයන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක උපාධිය සඳහා පංති පවත්වන්නේත් එම ආයතනයෙන් නොමිලේමයි. ඒ අතරතුරේදී එම ආයතනයට සතියේ දින පහේම වසර පහක් සේවය කරන්න ඕනේ. මේ ගිවිසුමෙන් අදාල කාලයට පෙරදී කෙනෙක් ඉවත්ව යනවා නම්, ඒ මොහොත දක්වා ඒ කෙනා වෙනුවෙන් ආයතනය යෙදූ මුදල මෙන් දෙගුණයක් නැවත ආයතනයට දිය යුතුයි කියලා ගිවිසුමේ සඳහන්. මේ පස් අවුරුදු ගිවිසුම අත්සන් කෙරුනේ නීතීඥවරයෙකු ඉදිරියේදී නොවේ. නමුත් මෙයින් ඉවත් වෙනවා නම් කළ හැක්කක් තිබේදැයි මට දැන ගන්නට අවශ්‍යයි. මන්දයත් මෙම ආයතනය නිසි කළට හා වේලාවට සේවකයන්ට පඩි ලබා නොදෙන හේතුව නිසා. සාමාන්‍යයෙන් නියමිත වැටුප ලැබෙනුයේ මාසයක් හෝ දෙකක් පසුවී. ගිවිසුමේ සඳහන් මූලික වැටුපේ වැඩි වීම් සිදු වන්නේද සිදු විය යුතු කාලයට වඩා මාස පහක් හයක් පමන පසුවයි. එමෙන්ම තමන්ගේ නමට සාදා ඇති සේවක අර්ථසාධක මුදලද කම්කරු දෙපාර්තමේන්තුවට යොමු නොකෙරෙන බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව දැනට සිටිනා හා නැති සේවකයන්ගේ එම මුදල් වල ප්‍රමානය ඉතා ඉහලයි. සේවයට බැඳීමේදී තමන්ගේ අධ්‍යාපනික සහතික පත්‍ර පවා ඔවුන් යටතට ගෙන ඇත. යමෙක් ඉවත් වෙනවා නම් මාසයකට පෙර දැනුම් දීමක් කිරීමෙන් පලක් නොවන්නේ ඊට ඉඩක් ඇහිරී ඇති නිසාවෙන්. ඒ අර මුලින් කී ගිවිසුමේ බලපෑම නිසා. යමෙක් ගිවිසුම් කාලය අතරමැදදී ඉවත් වන්නේ නම් ඔහු "කළු ලයිස්තුවට" ඇතුලත් කොට සියළුම පරිගණක ආයතන අවලට යොමු කර ඔවුන් සේවයට නොගන්නා ලෙසින් දැන්වීමට හා පැතිරවීමට ආයතන ප්‍රධානීන්ගේ බලාපොරොතුවක් ඇත. මේ නිසා දැඩි අපහසුතා මැද මේ ගිවිසුම යටතේ ඉන්නා ශිෂ්‍යත්ව ලාභී මා වැනි පිරිසට, ආයතනයට දැනුම් නොදී ම ඉවත් වීමට සිදුව ඇත්තේ බියෙන් හා සැකයෙන් ගෙවීමට සිදු වන මුදල හේතුවෙන්.

මේ ගැටළුවට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ ගිවිසුමෙන් ඉවත් වන්නට එරෙහිව යෙදෙන නීතිමය තත්ත්වයන් මොනවාද? ඉවත් වුවහොත් ආයතනයට අපට එරෙහිව ගත හැකි කෝ අපට ආයතනයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ග කවරේද යන්න ගැනත් පැහැදිලි කරනවාද?

ඔබගේ සහය පතමි. මන්දයත් මෙය මාගේ පමණක් නොවන ගැටළුවක් නිසා.Anonymousnoreply@blogger.com