ටික කාලෙකට පස්සේ ලද විවෙකයේ දී දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද කියල කරැණු ඉදිරිපත් කරන්න ඔන කියල හිතුවා. අපි කවුරැත් කැමති ස්වාධින මිනිස්සු විදියට ජිවත් වෙන්න. එත් සමාජයේ ජිවත් විම සදහා පවුල් ඒකකයක් ගොඩනගා ගැනිමෙ අවශ්‍යතාවයo ශිෂ්ඨාචාරය තුල දිගින් දිගටම පැවති අවශ්‍යතාවයක්. මිනිස්සු කසාද බදින්නේ එක නිසයි. ලංකාව තුල මුල්කාලිනව කසාදය සමිබන්ධ සමාජානුගත වු චාරිත්‍ර පද්ධතියක් විනා කසාද ලියාපදිංචි කිරිමක් පැවතියේ නැත. 1815 වන විට උඩරැටියන් විසින් ආවාහ විවාහ සමිබන්ධයෙන් යොදා ගන්නා ලද නිතිය විශේෂ නිතියක් වශයෙන් පසුව සංගෘගිත කරණු ලැබුවා. ඒ අනුව උඩරැටියන්ට උඩරට නිතිය යටතේ හෝ සාමාණ්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහ විය හැකි අතර, උඩ රැටියන් නොවන අන් පුදුගලයන්ට සාමාණ්‍ය විවාහ පනත යටතේ විවාහ විය හැක. මිට අමතරව මුස්ලිමි පුද්ගලයන් සදහා විශේෂ නිති ඇත. සිංහල හෝ වෙවා මුස්ලිමි හෝ වෙවා ද්‍රවිඩ හෝ වෙවා උඩරැටියෙකු වුවද මෙම සැම පුද්ගලයෙකුම කවර ආකාරයෙන් හෝ කරණු ලබන සැම විවාහයක්ම ලියාපදිංචි කල යුතු බව දක්වා ඇත.මෙම ලිපියේ කරැණු ඉදිරිපත් කරණුයේ 1907 අංක.19 දරණ සාමාණ්‍ය විවාහ ආඥාපනතේ ප්‍රකාරව ඇතිකර ගන්නා ලද විවාහයක් දික්කසාද කර ගන්නේ කෙසේද යන්න පිළිබදවයි. ඒ කියන්නේ කවුරැත් කරනවා වගේ කසාදයක්, දික්කසාද කරන්නේ කොහොමද .කියන එකයි.
මෙම ලිපි කිහිපය සැකසිමෙදී නිතිය උපුටා දැක්විමට වඩා, සියළු දෙනාටම තේරැමි යන පරිද්දෙන් ප්‍රායෝගික කරැණු රැසක් පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා දිමට උත්සහ කරණු ලැබෙ. එබැවින්මෙම ලිපි කිහිපය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කසාදයක් කියන්නේ මොකද්ද කියන එකත් කසාදයක් බදින්නේ කොමහාමද යන කරැණත් පිළිබදව සමිපුර්ණ විස්තරයක් මිට පෙර මෙම බිලොගයට ඇතුලත් කරල තියෙනවා. ඒ අනුව අපි කාටත් තේරැමි යන කරැණක් තමයි කසාදය කියන්නෙත් එක්තරා ආකාරයක ගිවිසුමක් කියන කරැණ. වලංගු ගිවිසුමක් ඇති වෙන්න නමි ඉංග්‍රිසි නිතිය යටතේ යමි වටිනාකමක් හෝ රෝම ලන්දේසි නිතිය යටතේ අගනා ප්‍රතිශ්ඨාවත් තිබිය යුතු යැයි නිතිමය සිද්ධාන්තයක් පවතිනවා. මෙම විවාහය කියන ගිවිසුම තුල අගනා ප්‍රතිශ්ඨාව වන්නේ ආදරය කරැණාව දයාව වැනි යහපත් සංකල්පනාවන් වලට අමතරව, ස්වාමියා හා බිරිද අතර පවතින වාසය හා සහවාසය(ලිංගික අවශ්‍යතාවයන් පිරිමැසිම) නඩත්තු හා පරිපෝෂණය සැපයිම ආදි කරැණුයි. මෙම කරැණු ගැටලුවක් නොමැතිව ඉටුවනතාක් හා පිරිමැසෙනා තාක් විවාහ සංස්ථාවත් විධිමත් ලෙස මනාව පවතිනවා.
අපි සමාජයේ දික්කසාද වෙන ස්ත්‍රි පුරැෂයන් ඔනතරමි දැක තියෙනවාට සැකයක් නෑ.
මිනිස්සු ඇයි දික්කසාද වෙන්නේ?
මෙ ප්‍රෂ්ණයට පිළිතුර විමසා සිටියොත් බොහෝ දෙනා විසින් විවිධාකාර පිළිතුරැ ඉදිරිපත් කර සිටිනු ඇත. මෙ අතර, පවුල් ආරවුල් නිසා, නොගැලපිම නිසා යනාදි වශයෙන් විවිධාකාර පිළිතරැ රැසක් ලැබෙවි.මෙම කරැණු සියල්ලම සලකා බලන කෙනෙක්ට පෙනි යාවි. අනිවාර්‍ය ලෙස විවාහය ගිවිසුමක් ලෙසම සැලකුවොත් එම ගිවිසුමෙ කොන්දේසි කඩ වි තිබිම හෝ එක් පාර්ශවයක් අසාධාරණයට ලක්විම තුලින් එම අසාධාරණයට පත් පාර්ශවයට තවදුරටත් එම ගිවිසුම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවිම නිසා කසාදය නැමති ගිවිසුම දික්කසාද කරණු ලබන බව. කසාදය නැමති ගිවිසුම ඇතිවු බවට අපට රජය විසින් ලබා දෙන සහතිකය වන්නේ විවාහ සහතිකයයි. එය වලංගුව පවතින තුරා විවාහය නැමති ගිවිසුම තුල වන්නාවු සියළු ප්‍රථිපලයන් වලින් දෙපාර්ශවය බැදි සිටියි. දික්කසාද නඩුවකදි කරණුයේ, විවාහ සහතිකය නැමති ගිවිසුමිපත්‍රය අවලංගු කර එම ගිවිසුම තුල ඇතිකර ගන්නා ලද හා ඇති කරණ ලද නෛතික ඵලයන් දෙපාර්ශවයට හානියක් නොවන පරිදි, බෙදා වෙන් කර දිමයි.
ලංකාවෙ දික්කසාදයක් ගන්න පුලුවන් මොන වගේ කරැණු මතද?
කලින් කිවිවා වාගේ අපි විවාහ වෙනකොට ප්‍රකාශික හා ව්‍යංගික කොන්දේසි රැසකට එලබෙනවා. මෙයින් ප්‍රකාශිත ලෙස සමාජය විසින් ප්‍රමුඛව පිළිගන්නා කොන්දේසි වන්නේ,
01)වාසය හා සහවාසය මගින් එක්ව විවාහ දිවිය පවත්වන බව
02)විවාහක ස්වාමිපුරැශයා හා බිරිද හැර වෙනත් තැනැත්තන් ලිංගිකව ඇසුරැ නොකරණ බව
03)විවාහ වන අවස්ථාවෙ දී තමාට තමාගේ ස්වාමිපුරැෂයා හා බිරිද සමග ස්වභාවික ලෙස ලිංගිකව හැසිරිමට හැකි බව
යන මෙ කරැණු ප්‍රමුඛ කරැණු වෙ. දික්කසාදයක් ලබා ගන්න මෙම කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩකිරිම හෝ කඩවිම හේතු වෙන්න පුලුවන්. වෙනත් විදියකට කියනවා නමි,අපි දික්කසාදයට හේතුවුන කරැණ කියන්නේ මෙන්න මෙකට තමයි. දික්කසාදෙට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්.මෙ අතර බොහෝ දෙනෙක් පැමිණ පවසන කරැණු වන්නේ මට මගේ ස්වාමිපුරැෂයා හෝ බිරිද ගැලපෙන්නේ නෑ. එයා මට ආදරේ නෑ. එහෙමත් නැත්තං මම එයාට කැමති නෑ. මම දැං කැමති වෙන කෙනෙක්ට, මම කසාද බැන්දේ අමිමලා තාත්තලාගේ ඔනැකමට මිසක් මගේ උවමනාවට නෙවෙයි. එහෙමත් නැත්තං අපි කසාද බැන්දේ රට යන්න විසා හදා ගන්න ඔන නිසා නැතුව කසාද බදින්න ඔන නිසා නෙමෙයි.
ඔය කියන හැම කථාවක්ම පුද්ගලානු බද්ධව ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් කියන එක බොහොම නිවැරදියි. නමුත් ශ්‍රී ලංකාව තුල ඉහතින් සදහන් කල කිසිදු කරැණක් මත දික්කසාදයක් ලබාගැණිමෙ හැකියාවක් ඇත්තේ නැ. ශ්‍රි ලංකාව තුල දික්කසාදයක් ලබා ගැණිම සදහා හැකි අවස්ථාවන් ඇත්තේ එසේත් නැත්නමි කරැණු ඇත්තේ 03 පමණි. එනමි,

01)ද්වෙශසහගත ලෙස අතහැර දැමිම හෝ අනුමිත ද්වෙශසහගත ලෙස අතහැර දැමිම
02)අනාචාරය
03)ලිංගික බෙලහිනතාවය යන කරැණු
ද්වෙශ සහගත අතහැර යෑම කියන්නේ මොකද්ද?
ඉදිරි ලිපියෙන්..
36 අදහස්:
nice post.. keep it up
බිරිඳ මහන්වෙන්න ඔනී කියා දික්කසාදය ඉල්ලනවනම් ඇයගෙ ඉල්ලිම මත ස්වමියගේ කැමැත්තෙන් තොරව දික්කසාද විය හැකිද? කසාදයට කලින් දෙදෙනාම මහනවීමට සිටියත් පසුව දෙදෙන ගිහිව සිටීමට තීරනය කර ඉන් පසුව බිරිදගේ නිවසී දෙදෙනා පදින්චි වී සිටින අතරී බිරිදගේ පියා සමග සමියා ඇති කරගත් ආරවුලක් නිසා බිරිඳට මහන්වෙන එක හොඳයි කියා දෙමාපියන් නිතර කියා සිටි.. බිරිදත් සැමියත් අතර ආරවුලක් සිදුවන අවස්තවක් බල බිරිඳගේ පියා එක දිනයක් තුල සැමිය නැති විටකදී බිරිඳ ලවා දික්කසද නඩුවක් දමා හො නොදමා සැමියට තමාව හමු නොවන ලෙස පොලීසියේ පැමිනිලි කර ඇයට මහන වීමට ඇවශ්යි කියා සිටී.....(මෙය සිදුවන්නේ පියගේ බලපෑම මත නමුත් බිරිඳ එය ස්ඟවාගෙන සිටී)
මට දික්කාසාද වෙන්න ඕන. මගෙ සැමියාට වෙන ආදර සම්බන්දයක් තියෙනවා. මන් එක්දරු මන් මවක්. මට දික්කාසාද වීමට මොනවද කරන්න ඕන.
මට දික්කාසාද වෙන්න ඕන. මගෙ සැමියාට වෙන ආදර සම්බන්දයක් තියෙනවා. මන් එක්දරු මන් මවක්. මට දික්කාසාද වීමට මොනවද කරන්න ඕන.
දෙදෙනාගෙ කැමැත්ත ඔනිද
Mama danata awrudu 5k 6k vithara mahatthayagan ath wala enna aya mawa kasada badinakota mata wayasa awrudu 16i danata mama thaniwama jiwath wanna ayagan mata ona kisimadayak labuna na ethin mama wana adarayak hoyanna palabuna aya mata wadiya awrudu 14k wadimal puthala dannak ennawa akkanak Maga laga enna anith akkana ayaga laga enna dan mata wayasa 34i mata wana kamak lagata gihilla jiwath wanna ona unath aya magan pali gannawa dikkasada danna ba kiyanawa ma hathuwa nisa mama godak manasikawa watila enna mama monada karanna ona plz udawo karanna thani wala godak kalpana karanawa ma gana
මන් බැදපු කෙනෙක් මගේ බිරිද ගෙන් මන් ඇත් වෙලා අවුරුදු තුනක් විතර වෙනවා,බිරිද වෙන කෙනෙක් එක්ක දැන් ජිවත් වෙනවා,මන් දික්කසාදෙට නඩු දැම්මා,නඩුව ඉවර වෙන්නෙත් නෑ.මන් මානසිකව වැටිලා ඉන්නේ,මට හැමදාම තනියම ජිවත් වෙන්න බෑ.මේකට විසදුමක් දෙන්න පුලුවන්ද.මට ගෙදරින් වෙන කසාදයක් කර ගන්න කියනවා,මේ ප්‍රශ්නේ නිසා මට වෙන කසාදයක් කර ගන්නත් බෑ
මොන උසාවියේද දික්කසාදය දාලා තියෙන්නේ?
ඉක්මනින් දික්කසාදය ගත්තා නම් හරිනේ.
kalin wiwahaya dikkasada una kiyala nawatha wiwahayak karagena. namuth aththatama thamath ema dikkasada naduwa wibaga wena gaman thiyenne. ethkota e karapu boruwai. wanchakara wada nisa asadaranaya u parshawaya kohomada dikkasadaya ganne
මම මහත්තයාගෙන් අයින් වෙලා දැනට අවුරුද්ක් වෙනවා...අපි විවාහ වෙලා තියන්නේ උඩරට විවාහ නීතිය යටතේ..ඒක මම දැනගෙන හිටියෙ නෑ දන් අයින් වෙන්න ලෝයර් ලගට ගියාමයි ඒක දන්නෙ...මම විවාහ උනේ අනුරාධපුරයේ මහත්තයාගේ ගෙදරදී...මට ඉක්මනින් දික්කසාද වෙන්න ඕනේ මත්තයට වෙන සම්බන්ධයකුත් තියන්වා..අපි දෙන්නා අතරේ ප්‍රශ්න ගොඩක් උනා...මම මහත්තයා දාලා මගේ නෑදෑ කෙනෙක් ලගට ආවා...අනේ මට ප්‍රාදේශීය ලේඛම් කාර්‍යලයෙන් අයින් වෙන්නෙ කොහොමද කියන්න ප්ලීස්...
Mage Nona mawa haragos danata satiyak pamana we.mata dikkadadaya laba ganimata policeye antriyak Danna onada. Meyat kumak kalayuthuda.
Mage Nona mawa haragos danata satiyak pamana we.mata dikkadadaya laba ganimata policeye antriyak Danna onada. Meyat kumak kalayuthuda.
Mama kasada badala masa 9k wenawaapi badapu da idalama prashna athi una godak mama badapu kena hari amuthu kenek hasirima hari wenas mata eya ekka eka gedaraka inna hari amarui eyata hitapu gaman tharaha yanawa hodatama randu wenawa eyalage gedara aya ekka ekathu wela mata gidak apahasa kala dam Mama inne eyagen ain wela eth dikkasada wela na eyala dikkasada dala dan mata liwuma awith mama mokakda karanna oni kiyala mama danne na mata udawu karanna puluwanda plz..
If you're trying hard to lose fat then you certainly need to jump on this brand new custom keto meal plan diet.
To create this keto diet service, licensed nutritionists, fitness trainers, and chefs have joined together to provide keto meal plans that are efficient, convenient, price-efficient, and delightful.
Since their launch in January 2019, 1000's of people have already transformed their body and health with the benefits a good keto meal plan diet can offer.
Speaking of benefits: clicking this link, you'll discover 8 scientifically-proven ones given by the keto meal plan diet.
This is how my associate Wesley Virgin's report starts in this SHOCKING AND CONTROVERSIAL VIDEO.
You see, Wesley was in the military-and shortly after leaving-he unveiled hidden, "MIND CONTROL" tactics that the CIA and others used to obtain everything they want.
These are the same secrets tons of celebrities (notably those who "became famous out of nowhere") and elite business people used to become wealthy and famous.
You've heard that you use less than 10% of your brain.
Mostly, that's because the majority of your BRAINPOWER is UNCONSCIOUS.
Perhaps that conversation has even taken place INSIDE OF YOUR own brain... as it did in my good friend Wesley Virgin's brain seven years back, while driving a non-registered, beat-up garbage bucket of a car with a suspended driver's license and $3.20 in his pocket.
"I'm very frustrated with living paycheck to paycheck! When will I finally make it?"
You've taken part in those thoughts, ain't it so?
Your success story is waiting to happen. All you need is to believe in YOURSELF.
CLICK HERE TO LEARN WESLEY'S METHOD
උසාවි නොයා දෙදෙනාගේ කැමැත්ත මත දික්කසාද විය හැකි ද?
පිට රටක සිට ලංකාවට යන්නේ නැතුව දික්කසාද වෙන්න පුළුවන් ද?
මම විවාහ වෙලා අවුරුදු එකහමාරයි.මගෙ මහත්තයාට ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙනවා.උසාවි නොයා දික්කසාද වෙන්න පුළුවන්ද?
මා විවාහ වී,,ටිකකලක් ගියපසු සැමියා මත් ද්‍රව්‍ය භාවිතා කරන බව දැන ගත්තා,ඔහු පොලිසියට අසුවී,පුනරුත්ථාපනයට දැම්මා,ඉන් පසු ඔහු පුනරුත්ථාපනයෙන් හොදවී ඇවිත් හොදින් සතුටින් සිටියා,,මේ,,කාලයෙදී මාහට බාබා ලැබෙන්න සිටියා,,එත් පෙර පරිදිම නැවතත් මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වුනා,, දැන් මං මාගේ දරුවා සමඟ මාගේ දෙමාපියන් ලග සිටින්නේ,, සැමියා මාහට වත් බබාවත් සලකන්නේ නැත,, ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වී ඇතී නිසා මා හට ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍යයි,,එය කෙසේද කරන්නේ
මගේ පවුල මාව එපා කියලා නඩත්තු නඩුවක් දාලා තියෙන්නේ දැන් අවුරැදු 2 විතර වෙනවා එයා වෙන කෙනක් එක්ක සමිබන්දක් තියෙනවා එත් එයා මට දික්කසාදය දෙන්නේ නැහැ මම අල්ලලා තියෙන ලොයගෙන් මම ඇහැව්වා මම දික්කසාද නඩුවක් දන්නද කියලා ලොය කියනවා මම දික්කසාද නඩුවක්
දැමිමොත් එයා ඉල්ලන ගානක් දෙන්න වෙයි කියලා.එහෙම ඉල්ලන ගානක් දෙන්න ඔනේද.අනේ මට උදවු කරන්න දික්කසාදය ගන්න
මටත් ඔය ප්‍රශ්නය ම තියෙනවා ..අවුරුදු නමයක් විතර මම රටින් පිට ඉන්නේ ..දරුවන්ට මුදල් වලින් කල හැකි දේවල් කරගෙන තනියම ඉන්නවා දික්කසාදය ලබාගන්න පුළුවන් නම් මමත් කැමති මට නෙවෙයි එයාට වෙනම ජීවිතයක් හදාගන්න එහෙම කරන්න හිතෙනවා
පැහැදිලි නෑ
මම දික්කසාද නඩුවක් දාලා තියෙන්නේ .එත් මට divorce එක දෙන්නේ නැ කියනවා.එහෙම divorce එක දෙන්නේ නැතුව ඉන්න පුුලුවන්ද.නඩුවෙන් පැරදුනොත් divorce එක හම්බවෙන්නෙ නැද්ද
DivDivor එක ගන්න කොච්චර කාලයක් උපරිම යනවද
මහත්මිය මාහට දැනගැනීමට අවශ්‍ය කාරනවක් නම් මා සිටින්නෙ විදෙස් ගතවය .මා හට දැනගැනීමට අවශ්‍යයි ව්දෙස්ගතව සිටියෙදිම ලංකවට නොයා දික්කසාදයක් ලබාගැනීමට puluwanda..ස්තුති
මගෙ පුරුශයා කුඩු මත්ද්‍රව්‍යයට ඇබබැහි වීම නිසා මා හට ඉතා අමරුයි ජීවත් වන්න. වසර පහක කාලයක් මා ඔහු සමග හිද ජීවත් වුවත් හැමවිටම ඔහු මා හැර දමා සොරකම් කරමින් ඉන්න ස්තානය්න්ට ලැජ්ජ් කරමින් පොලිසි උසවි ගානෙ මාව රස්තියදු කරමින් හැදෙන බව කීවත් දැන් මට කලකිරි ඇත. මට ඔහුගෙන් අයින් විමට අව්ශ්‍යයි. නමුත් ඔහු මෙ වන විටත් කොහෙ කොතන කොහොම ඉන්නවද මම නොදනි. මා සමග සිටියමුත් හිටිගමන් අතුරුදහන් වි පැමිනෙන විට මම හැම දිනම ඔහුව බාරගත් නිසා ඔහුට මෙය දැන් පුරුද්දක් වෙලා මට ඔහු ඉඩිරිපත් වුනත් නැතත් දික්කසදය හැකි ඉක්මනින් ගත හැකිද.මන්ද යත් මාගෙ ඉදිරි ජිවිත්‍ය ගැන තීරනයක් ගැනිමට මට අව්ශ්‍ය බැවින් හැකි ඉක්මනින් විදෙස් ගතවිමට අව්ශ්‍ය බැවින්,මෙම කරදර ඉවරයක් කරගැනීමට අව්ශ්‍ය වෙ පිලිතුරක් ලබා දෙනු මැනවි
Be
මම විවාහ වී දැනට අවුරුදු එක හමාරයි එයාගෙ පෙර වැරදි නිසා එයාගෙන් මං වෙන්වී දැනට මාස කිහිපයක්ම වෙනවා. විවාහ උත්සවයක් නොගෙන ලියාපදිංචි වීම පමනක් සිදු කල අතර එයාගේ පෙර වැරදි මා හට දැන්ගැනීමට ලැබුයේ මීට මාස කිහිපයකට පෙරය. එම නිසා මත බේද ඇතිවූ අතර මා හට දික්කසාද වීමට අවශය වේ. එම පාර්ශවය එයට අකමැති අතර මා කල යුත්තේ කුමක්ද? අප උඩරට නීතියට අනුව විවාහ ඇත.
මම එකම කාන්තාව දෙවරක් විවාහ කරගත් අතර පලමු විවාහය සිදුකිරීමේදී නිවැරැදි ලිපිනයන් සදහන් කර නොමැත. නමුත් දෙවෙනි වර විවාහ වීමේදී නිවැරදි ලිපිනයන් සදහන් කර ඇත. නමුත් එකම පුද්ගලයාම දෙවරක් විවාහ කරගැනීමේදී දෙවෙනි විවාහය අවලංගු වේ. එසේම පලමු කසාදයද අවලංගු කල හැකිද?
ඒකට මටත් උත්තරයක් ඕන
Usavi noya dikkasada wenna puluwanda
Ak parshawayak usavi nogihin dikkasada ganne kohomada.athakota Nadu iwara una kiyala danum denawada
From ekak nadda
nadda
Post a Comment